colombotimes.lk
සිංහල | English

08 September 2024


SL Vs AFG - 3rd T20 | අවසන් තරගය අද



සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුනවන සහ අවසන් විස්සයි විස්ස තරගය අද (21) පැවැත්වෙනවා.

තරගය රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පස්වරු 7ට ආරම්භ වීමට නියමිතයි.

මේ වනවිට පළමු සහ දෙවන තරග දෙකම ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2 - 0ක් ලෙස ජය ගෙන සිටිනවා.
(colombotimes.lk)