colombotimes.lk
සිංහල | English

08 September 2024


SL Vs AFG - 3rd T20 | අවසන් තරගයේ ජය ඇෆ්ගන්වරුන්ට



ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවති T20 අවසන් තරගය ලකුණු 3 කින් ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්වුණා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 209ක් රැස් කළා.

Rahmanullah Gurbaz ලකුණු 70ක් සහ Hazratullah Zazai ලකුණු 45ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් Matheesha Pathirana කඩුලු 2ක් සහ Akila Dananjaya කඩුලු 2ක් දවා ගැනීමට සමත්වුණා.

ලකුණු 210ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී රැස් කළේ ලකුණු 206ක් පමණයි.

Pathum Nissanka නොදැවී ලකුණු 60ක් සහ Kamindu Mendis ලකුණු 65ක් ලබා ගත්තා.
(colombotimes.lk)
May be an image of ‎3 people and ‎text that says "‎COLOMBO TIMES colombotimes.lk تطلر etal SHNISTAN Cuper cola 27 AFGHANISTAN WON BY 03 RUNS 206 (20/20 Kamindu Mendis 209 (20/20ov) 65(39) Pathum Nissanka 70(43) 60(30) Mohammad Nabi Rahmanullah Gurbaz 45(22) 2/35 Qais Ahmad Hazratullal Zazai 2/37 1/17 Akila Dananjaya 2/42 Matheesha Pathirana Sri Lanka Vs Afghanistan DAILYORT SPORTS‎"‎‎