colombotimes.lk
සිංහල | English

17 May 2024

CWC23 - SL Vs NZ | නවසීලන්තයට ලකුණු 172ක ඉලක්කයක්



ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 171ක් රැස් කළා.

ඒ අනුව නවසීලන්තයට ලකුණු 172ක ඉලක්කයක් හිමිවුණා.
(colombotimes.lk)