colombotimes.lk
සිංහල | English

08 September 2024


රනිල් ළඟට යන සජිත්ගේ දෙන්නා ගැන හෙළි කරයි



සමඟි ජන බලවේගයෙන් රනිල් ළඟට කවුරුන් හෝ යන්නේ නම් ඒ සරත් ෆොන්සේකා සහ රාජිත සේනාරත්න පමණක්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් පවසනවා.

ඔවුන් සමඟි ජන බලවේග ධාරාවෙන් පැමිණි අය නොවන බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව ඔවුන් දැන් සිදු කළ යුත්තේ කුමක්ද යන්න සිතා ගත නොහැකිව සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

(colombotimes.lk)