04 July 2025

logo

වෑන් රථ අනතුරකින් පුද්ගලයන් පිරිසක් ජීවිතක්ෂයට



උතුරු මෙක්සිකෝවේ ඊයේ (23) වෑන් රථයක් මිටියාවතකට වැටී ගින්නක් ඇතිවීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් පුද්ගලයන් 12දෙනෙක් මිය ගොස් තවත් 04දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

අනතුරින් පසුව එම ප්‍රදේශය අවට වනාන්තරයේ ගින්නක්ද ඇති වූ බව ප්‍රාන්ත බලධාරීන් පවසනවා.

(colombotimes.lk)