04 July 2025

logo

රොකට් ප්‍රහාරයකින් පුද්ගලයන් 06ක් ජීවිතක්ෂයට



යුක්රේන රොකට් ප්‍රහාරයකින් රුසියානු රාජ්‍ය මාධ්‍ය සේවකයන් තිදෙනෙක් ඇතුළු 06දෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙලෙස රොකට් ප්‍රහාර එල්ල කර ඇත්තේ නැගෙනහිර යුක්රේනයේ රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ලුහාන්ස්ක් කලාපයට බවයි.

එම ප්‍රහාර ඊයේ (24) එල්ල කර තිබෙනවා.


(colombotimes.lk)