මෙවර පින්බර ඇසළ පොහෝ දිනය වෙනුවෙන් Colombo Times මාධ්‍ය ජාලය ගෙන එන සජීවී සදහම් නමස්කාරය, 'Colombo Times ධර්මාභිවන්දනා' මේ වන විට පැවැත්වෙනවා.
ඒ Colombo Times මැදිරි සංකීර්ණ පරිශ්‍රයේදීයි.
තෙල්දෙණියේ අමරඥාණ ස්වාමීන් වහන්සේ සහ කුට්ටිගල පාසිකෝ ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් පැවැත්වෙන ධර්ම සාකච්ඡාව මේ වන විට ආරම්භ කර තිබෙනවා.
එහි සජීවී විකාශය පහතින්,
(colombotimes.lk)