11 July 2025

logo

ශ්‍රී ලංකාවේ ඇඟලුම් සඳහා වන තීරු බදු ගැන විශේෂ දැනුම්දීමක්



ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් තවත් භාණ්ඩ තීරුබදු රහිතව එක්සත් රාජධානියට ඇතුළු වීමට හැකියාව පවතින බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය පවසනවා.

ඒ එක්සත් රාජධානිය විසින් ප්‍රකාශයට පත් කර ඇති නව වෙළඳ පියවරට අනුවයි.

(colombotimes.lk)