colombotimes.lk
සිංහල | English

21 May 2024

අසත්‍ය චෝදනා සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පැහැදිළි කිරීමක් (VIDEO)



පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් නිවැරදි නොවන සහ නොමඟ යවන සුලු චෝදනා එල්ල කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා. 

ඒ 2023 වසරේදී නොවැම්බර් 07 වැනි දින ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධවයි. 
 
ඒ අනුව 2024 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ ලෝකකුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාව වෙත ලබාදීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවස්ථාවක් කරගෙන තිබෙනවා. 
 
අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්...
(colombotimes.lk)