colombotimes.lk
සිංහල | English

21 May 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගාස්තු වැඩි කරයි



ශ්‍රී ලංකාවේ සියලුම ජාත්‍යන්තර ක්‍රීඩකයින් සඳහා වන ක්‍රීඩක ගාස්තු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව A1, A2, B2, C1, C2, සහ ‘A’ යන කාණ්ඩ හයක් යටතේ ක්‍රීඩකයින් 41 දෙනෙකුට නව ගිවිසුම් පිරිනැමීමට නියමිතයි.

(colombotimes.lk)