colombotimes.lk
සිංහල | English

18 October 2024


ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධූරය රමාල් සිරිවර්ධනට



ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයෙක් වූ රමාල් සිරිවර්ධන පත්කර තිබෙනවා.

ඔහු ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයෙක් ලෙස අවස්ථා දෙකකදී කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුගේ පත්වීමේ ලිපිය අමාත්‍ය විජිත හේරත් විසින් ඊයේ (02) ලබා දී තිබෙනවා.

(colombotimes.lk)