මුඛ පිළිකා හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන රටවල් අතර පස්වැනි ස්ථානය ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාතික පිළිකා මර්ධන වැඩසටහන පවසනවා.
විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ජයසේකර සඳහන් කළේ මුඛ පිළිකා හේතුවෙන් දෛනිකව මෙරටින් පුද්ගල මරණ 03ක් වාර්තා වන බවයි.
ඒ අනුව මුඛ සහ ගෙල පිළිකා හේතුවෙන් වාර්ෂිකව මෙරට තුළ පුද්ගලයින් 3,100ක් පමණ මියයන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)