colombotimes.lk
සිංහල | English

18 October 2024


පාසල් උත්සවවලට දේශපාලඥයින් ගෙන්වීම නතර කරයි



පාසල් උත්සව සඳහා දේශපාලඥයින් ගෙන්වීම වහාම නතර කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ සියළු අංශවල නිලධාරීන් සමග ඊයේ (26) පැවති සාකච්ඡාවේදී ඇය මේ බව කියා සිටියා.                                      

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවීම හේතුවෙන් දරුවන්ට සිදු වූ අසාධාරණයට වහාම සාධාරණය ඉටු විය යුතු බවයි.


(colombotimes.lk)