colombotimes.lk
සිංහල | English

18 October 2024


දහම් පාසල් අවසාන විභාගයේ අයදුම්පත් භාර ගැනීම දීර්ඝ කරයි



2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාර ගැනීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව 2024-10-07 සිට 2024-10-21 වනදා දක්වා එම කාලය දීර්ඝ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

අදාළ අයදුම්පත් www.doenets.lk යන වෙබ් අඩවියෙන් සහ සියලුම ප්‍රාදේශීය සභා කාර්යාලවලින් ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

(colombotimes.lk)