colombotimes.lk
සිංහල | English

08 September 2024


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මහින්දගෙන් සහය



විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා තම සහය හිමිවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනතාවගේ ඉල්ලීමද එය බව තමාට වැටහෙන බව ඔහු සඳහන් කළා.
(colombotimes.lk)