colombotimes.lk
සිංහල | English

18 October 2024


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (07) ස්ටේස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 27ක් වන ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)