colombotimes.lk
සිංහල | English

18 October 2024


හෙරොයින් සමඟ සැකකරුවෙක් කොටුවෙයි



හෙරොයින් ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 500ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (08) ගල්කිස්ස ධර්මපාල මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.   

(colombotimes.lk)