colombotimes.lk
සිංහල | English

18 October 2024


අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අළුත්කඩේදී කොටුවෙයි



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් අළුත්කඩේ ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කෙසෙල්වත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 45ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.    

(colombotimes.lk)