colombotimes.lk
සිංහල | English

20 May 2024

T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි



ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 2024 මැයි 14 වනදා ලෝක කුසලානය සඳහා පිටත්ව යාමට නියමිතයි.

ICC පිරිමි T20 ලෝක කුසලානය 2024 ජුනි 1 වනදා සිට 29 දක්වා ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වෙනවා.

ඒ අනුව මෙවර ලෝක කුසලානයට එක්වන ක්‍රීඩකයින්ගේ නම් පහතින්,
     
01. වනිඳු හසරංග - නායක
02. චරිත් අසලංක - උප නායක
03. කුසල් මෙන්ඩිස්
04. පැතුම් නිශ්ශංක
05. කමිඳු මෙන්ඩිස්
06. සධීර සමරවික්‍රම
07. ඇන්ජලෝ මැතිවුස්
08. දසුන් ශානක
09. ධනංජය ද සිල්වා
10. මහේෂ් තීක්ෂණ
11. දුනිත් වෙල්ලාලගේ
12. දුෂ්මන්ත චමීර
13. නුවන් තුෂාර
14. මතීෂ පතිරණ
15. ඩිල්ෂාන් මධුශංක
(colombotimes.lk)