colombotimes.lk
සිංහල | English

08 September 2024


විදුලි සංදේශ පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය අද



අද (09) උදෑසන 9.30 වන විට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතයි.

මීට අමතරව තවත් පනත් කෙටුම්පත් කිහිපයක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)