colombotimes.lk
සිංහල | English

20 May 2024

විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට



විදුලි සංදේශ නියාමන සංශෝධිත පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා සඳහන් කළේ මෙම පනත සංශෝධනය කිරීම සිදු කරන්නේ වසර 28කට පසුව බවයි.
(colombotimes.lk)