අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියරට අදාළව අභියාචනා සහ විරෝධතා භාර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමට සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
එම කාල සීමාව මේ මස 31වනදා දක්වා දීර්ඝ කිරීමට එම මණ්ඩලය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)