colombotimes.lk
සිංහල | English

21 May 2024

ලොකු ළූණු මිල පහළ යයි



ලොකු ළූණු මිල පහළ වැටී ඇති බව අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවෝ පවසනවා.

ඒ අනුව ලොකු ළූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 160ත් 200ත් අතර මුදලක් දක්වා අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.

අත්‍යාවශය භාණ්ඩ අනයනකරුවෝ පවසන්නේ, ඉන්දියාවෙන් ළූණු ආනයනය කිරීම ආරම්භ කිරීම මෙසේ ළූණු මිල පහත වැටීමට හේතු වූ බවයි.
(colombotimes.lk)