10 August 2025

logo

දෙවන පාසල් වාරය අදින් අවසන්



මෙම වසරේ දෙවන පාසල් වාරය අදින් (07) අවසන් වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ තුන්වන පාසල් වාරයේ පළමු අදියර මේ මස 18වන සඳුදා ආරම්භ වන බවයි. 

එම අදියර ඔක්තෝම්බර් මස 17වනදා දක්වා ක්‍රියාත්මක වනවා. 

එමෙන්ම තුන්වන වාරයේ දෙවන අදියර නොවැම්බර් මස 17වන සඳුදා සිට දෙසැම්බර් මස 19වන සිකුරාදා දක්වා ක්‍රියාත්මකයි.

(colombotimes.lk)