colombotimes.lk
සිංහල | English

06 October 2024


ජනාධිපතිවරයාගේ නිල කාලය තීන්දු වෙයි



ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර 05ක් බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටී නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් කනිෂ්කා ද සිල්වා මෙම දැනුම්දීම සිදු කළා. 
(colombotimes.lk)