colombotimes.lk
සිංහල | English

21 May 2024

කථානායකට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම හෙට



සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදය අද දෙවැනි දිනටත් පැවැත්වුණා.

ඒ අනුව එහි ඡන්ද විමසීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)