04 July 2025

logo

ඊශ්‍රායල ප්‍රහාරවලින් තවත් තිදෙනෙක් ජීවිතක්ෂයට



ඊශ්‍රායල හමුදා ගාසාවේ නසාර් රෝහලට එල්ල කළ ප්‍රහාරවලින් තවත් හමාස් නායකයෙක් ඇතුළු දෙදෙනෙක් මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරවලින් මියගොස් ඇත්තේ හමාස් නායක ඉස්මයිල් බර්හූම් ඇතුළු දෙදෙනෙක් බවයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීනුවන් 50,021දෙනෙක් මිය ගොස් තිබෙන බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පුද්ගලයන් 113,274 දෙනෙක් තුවාල ලබා සිටින බවයි.

(colombotimes.lk)