colombotimes.lk
සිංහල | English

18 October 2024


බන්ධනාගාර නිලධාරීන් 03කගේ වැඩ තහනම් වෙයි



අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 04 දෙනෙක් පළායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එලෙස පළාගිය රැඳවියන් සිව්දෙනා යළි නිලධාරීන් භාරයට ගත් බවයි.  

(colombotimes.lk)