සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම ඔහුව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය විමර්ශනය කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ.
පොලීසිය සැක පළ කරන්නේ එම ඝාතනය සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙක් වන කන්ජිපානේ ඉම්රාන්ගේ පාර්ශවය විසින් සිදු කරන්නට ඇති බවයි.
(colombotimes.lk)