colombotimes.lk
සිංහල | English

18 October 2024


බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කරයි



බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ ගාස්තු අද (09) සිට සංශෝධනය කර තිබෙනවා.

පළමු කිලෝමීටරයට අය කළ රුපියල් 100 ගාස්තුවේ කිසිඳු වෙනසක් සිදු නොවන බවයි වාර්තා වන්නේ.

නමුත් දෙවන කිලෝමීටරයේ සිට අය කළ හැකි ගාස්තුව රුපියල් 85ක් දක්වා සංශෝධනය කර තිබෙනවා.

(colombotimes.lk)