colombotimes.lk
සිංහල | English

18 October 2024


අද ඩොලරයේ අගය මෙන්න



මහ බැංකුව විසින් නිකුත් කරන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුවී තිබෙනවා.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රු.295.8071ක් ලෙසයි.

එහි විකුණුම් මිල රු.304.9150ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)