colombotimes.lk
සිංහල | English

18 October 2024


අද ඩොලරයේ අගය මෙන්න



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (08) රුපියලට සාපේක්‍ෂව ඇමරිකානු ඩොලරයේ අගය පහළ ගොස් තිබෙනවා.                    

ඒ අනුව ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල රුපියල් 288.96ක් ලෙස සටහන් වුණා.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 298.03 ක් ලෙසයි.   

(colombotimes.lk)