colombotimes.lk
සිංහල | English

20 May 2024

අද මීගමුව ලෙල්ලමේ මාළු මිල මෙන්න



අද (10) මීගමුව ලෙල්ලමේ මාළු මිල ගණන් සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

සාලයා - රු.350.00
හුරුල්ලෝ - රු 700.00
බලයා - රු.600.00/700.00
ලින්නා - රු.650.00
කෙලවල්ලා - රු.1200.00
තලපත් - රු.1800.00
බෝල්ලෝ - රු.700.00
කුම්බලාවා - රු.1000.00
ඉස්සෝ - රු.750.00
දැල්ලා - රු.900.00 සිට 
මි මැටි - රු.800.00 සිට
තෝරු - රු.2400.00

(colombotimes.lk)