colombotimes.lk
සිංහල | English

08 September 2024


පාන් මිල පාලනයට වෙළඳ ඇමති සැරසෙයි



පාන් මිල අඩු නොකළහොත් ඒ සඳහා පාලන මිලක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

බේකරි හිමියන් විසින් ඉදිරි දින දෙක තුළ පාන් මිල අඩු නොකළහොත් එම ක්‍රියාමාර්ගයට එළඹෙන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(colombotimes.lk)