28 July 2025

logo

දුම්රිය රියදුරන් වැඩ වර්ජනයකට සැරසෙයි



දුම්රිය රියදුරන් හෙට (29) මධ්‍යම රාත්‍රී 12 සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියදුරු සංගමයේ සභාපති කේ. ඒ. යූ. කොන්තසිංහ පවසනවා.

ඒ මාර්ග පද්ධතියේ පවතින දෝෂ, පරිපාලන ගැටලු ඇතුළු කරුණු කිහිපයකට විසඳුම් නොලැබීම හේතුවෙන්.

(colombotimes.lk)