colombotimes.lk
සිංහල | English

08 September 2024


පොලිස් ස්ථානාධිපතිවරුන් 47කට ස්ථාන මාරුවීම්



වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 47 දෙනෙක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.

පොලීසිය පැවසුවේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කළ බවයි.

ඒ සඳහා පොලිස් කොමිසමේ අනුමැතිය ද හිමි වී තිබෙනවා. 

(colombotimes.lk)