02 April 2025


ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා ද්විතීයික තීරුබදු පැනවීමට සැරසෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු තෙල් සඳහා 25%ත් 50%ත් අතර ද්විතීයික තීරුබදු පනවන බවට තර්ජනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ රුසියානු ජනාධිපති Vladimir Putin මසක් ඇතුළත යුක්රේන සටන් විරාම ගිවිසුම සඳහා එකඟ නොවුණහොත් තමන් විසින් රුසියාවේ තෙල් සඳහා මෙලෙස බදු පනවන බවයි.

(colombotimes.lk)