colombotimes.lk
සිංහල | English

08 September 2024


පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි



රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත් 02ක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය මැයි 22 වනදා බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)