colombotimes.lk
සිංහල | English

05 October 2024


අල්ලස් ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා ජූලි 09 දක්වා රිමාන්ඩ්



රුපියල් 154,000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ චෝදනාවට පසුගිය දිනවල කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගනු ලැබුවා.  

ඒ අනුව ඔවුන් දෙදෙනාව ජූලි 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)