colombotimes.lk
සිංහල | English

08 October 2024


උඩරට මාර්ගයේ දුම්රිය ගමන් සතියකට නවතියි



උඩරට  මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙට (09) සිට ලබන (15) වනදා දක්වා කාලයේදී මෙලෙස උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කරන බවයි.

ඒ අනුව අදාළ කාල සීමාව තුළදී දුම්රිය ධාවන වන්නේ කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



(colombotimes.lk)