07 July 2025

logo

චීනයෙන් ලෙබනනයට පරිත්‍යාගයක්



ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සටන්කාමීන් අතර පවතින යුද ගැටුම් උත්සන්නවීමත් සමඟ චීනය විසින් ලෙබනනයට හදිසි වෛද්‍ය ආධාර ලබා දීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ බොහෝ ස්ථානවල සිදු වූ පිපිරීම් සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා සිටින බවයි.

ඒ අනුව ලෙබනන රජය සිදු කළ ඉල්ලීම් මත එම වෛද්‍ය ආධාර ලබාදීමට චීනය තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

(colombotimes.lk)