colombotimes.lk
සිංහල | English

17 May 2024

VIDEO | මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ Digital සමීක්ෂණයේ ප්‍රතිඵල උඩු යටිකුරු වෙයි



මීළඟ ජනාධිපතිවරණය පිළිබඳ Colombo Times දියත් කළ Digital සමීක්ෂණයේ දෙවන අදියර අප අප්‍රේල් මාසයේදී අවසන් කළා.

ඒ අනුව දෙවන අදියර අවසානයේ එක් එක් දේශපාලඥයන් වෙත ජනතාවගෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳව අප සංක්‍ෂිප්ත වාර්තාවක් ඔබ වෙත ගෙන එන්නට සූදානම්.
 
මේ Colombo Times ගෙන එන Election Times 'Public Opinion Pulse' සමීක්ෂණයේ දෙවන අදියරේ සාරාංශගත වූ ප්‍රතිඵල ඇතුළත් එම වැඩසටහනයි.
(colombotimes.lk)