29 July 2025

logo

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත්කර තිබෙනවා.

ඒ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවකට අදාළව අද (28) පෙනී නොසිටීම හේතුවෙන්.

(colombotimes.lk)