colombotimes.lk
සිංහල | English

21 May 2024

වසන්ත යාපාටත් කෝප් කමිටුව එපා වෙයි



පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ද කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වන බව ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් ඔහුව නම් කළ අවස්ථාවේදීයි.

ඒ අනුව ඉල්ලා අස් වීමේ ලිපිය ලිඛිතව ඉදිරියේ දී ලබා දීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසනවා.
(colombotimes.lk)