පසුගිය පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතරයක් හිමි වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය විසින් තහවුරු කරගෙන තිබෙනවා.
ඒ අද (24) පැවති ඡන්ද විමසීමේදීයි.
එහිදී වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසසමගි ජන බලවේගයේ ලසන්ත වික්‍රමසේකර තේරී පත් වී ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)