colombotimes.lk
සිංහල | English

18 October 2024


විග්නේෂ්වරන් මහ මැතිවරණයට තරග කරයිද ?



දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී. වී. විග්නේෂ්වරන් ඉදිරි මහ මැතිවරණය සඳහා තමන් තරග නොකරන බව පවසනවා.

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස මැතිවරණය සඳහා තමන් ඉදිරිපත්වීමෙන් වළකින්නේ තරුණයන්ට අවස්ථාව ලබා දීම සඳහා බවයි.

(colombotimes.lk)