colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීම අදයි



ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ලැබී තිබෙන බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඒ අනුව එය අද (26) පෙරවරුවේ ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)