colombotimes.lk
සිංහල | English

08 September 2024


ජනපතිවරණය සඳහා අපේක්ෂකයන් 4ක් ඇප මුදල් තැම්පත් කරයි



2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට අපේක්ෂකයන් 4 දෙනෙක් ඇප මුදල් තැම්පත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, අනිල් හේරත් සහ ඒ. එස්. පී. ලියනගේ ඇප මුදල් තැම්පත් කර ඇති බවයි.

එම නිවේදනය පහතින්,



(colombotimes.lk)