colombotimes.lk
සිංහල | English

18 October 2024


ජපාන රජයෙන් සහතිකයක්



ජපාන රජයේ ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි භිදෙයිකි මහතා පවසනවා.

ඊයේ (26) ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සරත් කුමාර මහනායක හමු වූ අවස්ථාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී නව රජයේ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය ලබා දෙන බවට ජපාන රජය සහතික වී තිබෙනවා.


(colombotimes.lk)