16 July 2025

logo

ගැරඬිඇල්ල අනතුරේ වින්දිතයන්ට ලබාදුන් වන්දි මුදල් මෙන්න



ගැරඬිඇල්ල බස් අනතුරේ වින්දිතයන්ට ලබාදුන් සහයෝගය සහ වන්දි ක්‍රියාමාර්ග පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මියගිය එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් මිලියනය බැගින් පුද්ගලයන් 23දෙනෙක් වෙත වන්දි මුදල් ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ වාර්තාව පහතින්, 



(colombotimes.lk)